{"componentChunkName":"component---src-templates-song-js","path":"/lyrics/lan-wela-wassanaye-dewani-inima-lyrics","result":{"data":{"site":{"siteMetadata":{"title":"chordsl.com"}},"markdownRemark":{"id":"1692bf9c-1b25-5523-98bd-ea7accf39550","excerpt":"","rawMarkdownBody":"
\r\nවෙන්වෙලා ගිම්හානයේ දුක් වේදනා දරා
\r\nකඳුලින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්
\r\nසිත් යාය මත අපේ...... මල් යාය යලි පිපේ
\r\n\r\n
තෙත කදුලැලි රුදි නෙත මත සායම් රන්දා
\r\nසිත සිතුවිලි මත සිත සිත සිතුවම් අැන්දා
\r\n(රහසින් කොදුරා...හඳවත උඳුරා... // )
\r\nකඳුලින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්
\r\nසිත් යාය මත අපේ.... මල් යාය යලි පිපේ
\r\n\r\n
තනියම තනි වී තැන තැන තනිකම විදිනා
\r\nතනිමට තනිකම නැතිවෙන දවසක් ඔි්නා
\r\n(හිත ළඟ එතිලා...මං ගැන හොයනා..... // )
\r\nකඳුලින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්
\r\nසිත් යාය මත අපේ... මල් යාය යලි පිපේ
\r\n
\r\n","frontmatter":{"title":"Lan Wela Wassanaye Dewani Inima","artist":"Others"}}},"pageContext":{"slug":"/lyrics/lan-wela-wassanaye-dewani-inima-lyrics"}},"staticQueryHashes":["63159454"]}