{"componentChunkName":"component---src-templates-song-js","path":"/lyrics/jiwithe-miriguwak-wei-lyrics","result":{"data":{"site":{"siteMetadata":{"title":"chordsl.com"}},"markdownRemark":{"id":"49d647dd-c19a-5479-bb4b-e746c39e9717","excerpt":"","rawMarkdownBody":"
ජිවිතේ මිරිගුවක් වෙයි සදහට
\r\nආදරේ කරලන්න අත දුන්නම
\r\nහිත ගාව මවලා දෙන ලස්සන
\r\nසදහට රැදේනම් වෙයි සුන්දර
\r\n\r\n
පෙම් මතක දුර යන්නේ ඇයි හංගලා
\r\nසගවන්නෙ දිගු දෑස ආදරි ඔයා
\r\n\r\n
මං ලගම හිදිමින් පෑ පෙම් සිනා
\r\nහිත් කොනේ සගවා සද ලං වුනා
\r\nනොදැක ඉන්න බැරි තැනට ආදරේ සදා
\r\nහැමදාම ලග ඉන්න ආදරි ඔයා
\r\n\r\n
පෙම් මතක දුර යන්නේ ඇයි හංගලා
\r\nසගවන්නෙ දිගු දෑස ආදරි ඔයා
\r\n\r\n
කිව් වචනේ ගව් ගානක් ඇදිලා ගියේ
\r\nනොහිතුව තරම් නපුරුකම් මට කලේ
\r\nදෙහදක හිරවුන රහසක් තිබුනද නගේ
\r\nබැරි ඉන්න එක්තැන්වි ආදරි මගේ
\r\n\r\n
ජිවිතේ මිරිගුවක.........
\r\n","frontmatter":{"title":"Jiwithe Miriguwak Wei","artist":"Others"}}},"pageContext":{"slug":"/lyrics/jiwithe-miriguwak-wei-lyrics"}},"staticQueryHashes":["63159454"]}