{"componentChunkName":"component---src-templates-song-js","path":"/lyrics/allagena-perada-detha-lyrics","result":{"data":{"site":{"siteMetadata":{"title":"chordsl.com"}},"markdownRemark":{"id":"7ee5fdd9-231c-5a49-9d62-43f6854fd1ec","excerpt":"","rawMarkdownBody":"
අල්ලාගෙන පෙරදා දෑත
\r\nළං කරලා ඔය සුදු මුහුණ
\r\nහුරතල් තොල් කනපිට පෑව
\r\nආදරණීයයි ඒ දවස
\r\nඔය හිත තේරුම් ගත්තට මට පිං දුන්නෙ කව්දෝ එදා..
\r\nඇහෙනවනම් මගෙ සුදු මැණික
\r\nඉස්සර වාගෙම අමතන්න.
\r\nහිමි නොවුනට දුක නෑ මැණික
\r\nඔබේ සතුට ගැන පවසන්න..
\r\n\r\n
රිදුනේ නෑ මට හදුනාගත්තා
\r\nමිනිසුන් කවුදැයි කියා
\r\nතරහක් නෑ අද සමාව දෙන්නම්
\r\nමගෙ පරම පෙම ඔබ නිසා
\r\nහදවතින් ඉක්මනින් පිටව යන්නෑ මතකේ මරා
\r\nආදරේ වෛරයෙන් ඉවර වෙන්නෑ හිත හොද නිසා
\r\nඇහෙනවනම් මගෙ සුදු මැණික
\r\nඉස්සර වාගෙම අමතන්න
\r\nහිමි නොවුනට දුක නෑ මැණික
\r\nඔබේ සතුට ගැන පවසන්න
\r\n\r\n
වැටුනේ නෑ හිත වටහාගත්තා පාඩමක් ඔබ නිසා
\r\nපලිගත්තේ නෑ රිදවන්නෙත් නෑ මං පිරිමියෙක් වූ නිසා
\r\nහදවතින් ඉක්මනින් පිටව යන්නෑ මතකේ මරා
\r\nආදරේ වෛරයෙන් ඉවර වෙන්නෑ හිත හොද නිසා
\r\n\r\n
අල්ලාගෙන පෙරදා දෑත.......
\r\n","frontmatter":{"title":"Allagena Perada Detha","artist":"Others"}}},"pageContext":{"slug":"/lyrics/allagena-perada-detha-lyrics"}},"staticQueryHashes":["63159454"]}