Yanawada Parawa Dura
Others
යනවාද පාරවා දුර ආදරේ හමා
හිත පාලුවේ දමා රිදවා සැමදාමේ තරම් දිගු කාලයක් විශ්වාසයෙන් ඉදලා
නෑ බිදක්වත් ආදරේ මට ඔය හිතේ තිබිලාදුක වස්සම හීනේ පොගවා හෙට මාගේ
විදවන්නම් මා රහසේ පහසේ
හද ගැස්මක මාගේ රන්දා ඔබ මාගේ
සමුදෙන්නම් මා පහසේ දැසේමේ තරම් දිගු කාලයක් විශ්වාසයෙන් ඉදලා
නෑ බිදක්වත් ආදරේ මට ඔය හිතේ තිබිලාමා සිතින් හැරදා හිදිනු ඔබ ජිවිතේ සනසා
මේ බවේ මැවිලා නොමැත මා
සසරේ ලෙස පෙරදා