Wisirunu Mal Pethi Dothata
Athula Adhikari
විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොළඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී...//වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවළක් ලැබුණ ත්
අහස දෙකෙලවර නුඹට දකිනු හැකිදෝවිසිරුනු මල්පෙති.....
බඹරුන් පසුපස මල් දිව නොගිය ත්
අවමන් වින්දේ මල් කුලය ම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහස ම නොවෙදෝවිසිරුනු මල්පෙති.....//