Wenweela Giyada Patan
Ruwan Hettiarachchi
වෙන්වීලා ගියදා පටන් ඔබ මා
ආයේ නොයෙනා ලෙසින්
කඳුළු අඩු නැතිව - විදිනවා තවම
ඔබට සතුටුයි ද දැන්..
ඔබට සතුටුයි ද දැන්..කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලුහු බැදලා දිවිය පවා
සුසුම් යායක් වෙලා..
මුවඟ සිනා පාවී ගියා..
කිසිදා සිතින් - නොසිතූ දුරින්..වෙන්වීලා ගියදා පටන්...
යහන පුරා මුකුළු කතා
මතකයේ නැවතිලා..
දෙනෙත තෙමා කුදුළු ලියා
සිහිනයක් සේ මෙදා..
මැණික කියා රැකගත් ඔයා..
පියඹා ගිහින් කාටත් හොරෙන්..වෙන්වීලා ගියදා පටන්...