Wenathaka Yanna Giya
H.R. Jothipala
වෙනතක යන්න ගියා මුලදී අතදීලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලාරැකගෙන හිදී කියා
හැමදාමත් හිතු හින්දා
කුළුඳුල් හිතින් නැගුනු
සෙනෙහස ඔබහට බැන්දා
සෙනෙහස මම බැන්දාදැන්නම් ඔයා මගේ
දැන්නම් ඔයා මගේ
හදවත සදහට බින්දා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලානිතියෙ යදම් වලින්
හදවත බැඳ තබනු එපා
නිතියෙ යදම් වලින්
හදවත බැඳ තබනු එපා
කාසියෙ බලය නිසාඉන්නෙද ඔබ අදර පපා
ඉන්නෙද අදර පපා
මානය නැතේ වෙලී
මානය නැතේ වෙලී
පවතී ඒ බසට උපා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා...
මගෙ හිත රිදවාලා...