Wen Wenna Thibunanam

Others

වෙන් වෙන්න තිබුනානම් 
අපි වෙන්වෙයි ඉතින්
ළං⁣ වෙන්න තිබුනානම්
අපි ළං⁣ වෙයි ඉතින්
කාලයක් තිස්සේ දැන්
හමුවීම අපිට තහනම්
ආදරයේ විසදුම මේ
කාලයට බාර දෙන්නම්

එක සෙවනකට වෙන්න බැරි වුනදිනේ
එක සොහොනෙ සැනසිල්ලෙ සැතපෙමු ලදේ...//

අහිංසකම සිව්දෑසින් ඇද කදුලු උගුල්ලා
අපේ ආදරය ඔත්පල කලා
ලේ වලින් දිව්රා පවසන්නම් මගෙ ආදරේ
රැකගනිමි අැස්දෙක වගේ

එක සෙවනකට වෙන්න...//

සිරමැදිරියෙ පාලුව අතරේ මතක කොනිත්තා
ආදර හීනෙ සැලසුම් කලා
ලේ වලින් දිව්රා...
වෙන්වෙන්න තිබුනානම් ....
එකසෙවනකට වෙන්න...//