Weli Adure - Pathiyakage Sile
Others
වෙලි අදුරේ වැහි මන්දාරමේ
ගිලෙනා... තාරුකාවී
නුරා අහසේ නිම් සෙවුවා ඇයත්
ජීවිතේ...තැනක සිරවීහැගුම් මෝදු වීලා
මත්වී බිගුම් සේනා
ඒ....මාවතේ....
රැයේ රොන් සොයාලා
පිපාසෙන්ම ඇදෙනා
මේ...යාමයේඉදුරන් පිනවන රෑ
බිළිඳුන් තව නිදි නෑ
නින්දා වැහි වැටෙනා මාවතේ..
මව් ගුණ විහිදා පෑ
මහමායාවකි ඈ
කඩ කෙරුවත් පතිනියකගේ සීලේ.......බඹරුන් රොන් ගෙන ඈතක සැගවීලා...
ඇගේ ලොව මා වියනින් සරසා...
කකියා හදවත ගිගුරුම් දේ ආගාදයක
සිරවී.....ජීවිතේ.....මග වැරදී.....