Wahilihiniye
Kasun Kalhara
වැහිලිහිණියේ නුඹ නාවේ ඇයි
දුර ඈත ඉගිලුණිදෝ
ආයේ දවසක සෑදෑ වරුවක
දකිනු බැරි වෙයිදෝවස්සානයේ මල් හිනා පොකුරින්
දෝත ගෙනා ඔබ ඒවි යැයි මා
වස්සානේ අවසානේ වන තුරු
බලාගෙන හිටියාවැහිලිහිණියේ නුඹ ආවේ නෑ
මං බලාගෙන හිටියා //එලබෙනා ඊළඟ වසන්තයට
නැවිදින් ඉන්නට පාලුව
ආයේ සැරයක් එක වතාවක්
දකින්නට ආසයිවැහිලිහිණියේ නුඹ ආයෙමත්
දකින්නට ආසයි //