Un Thanama Nuba
Others
උන් තැනම නුබ තාම ඒ විදියමයි
මගේ වචනයකටත් හරිම අවනතයි
රස තැන් සොයා ගියපු මං අසරනයි
කොතනකට පාවෙයිද මට මා සැකයිහැම වැරදි කෙරුවේ මමයි ඉස්සර
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කරපන වාගේ ලැබු ආදරේ විසි කෙරු
පව් කාරයා මමද මග වැරදුනු
හිංසා කරන්නෑ සත්තයි මින් මතු
හිනහීද ආයේමත් ඉරනම් කරුහැම වැරදි කෙරුවේ මමයි ඉස්සර
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කරදෙවියෙක් නොවේ මමද මිනිසෙක් වෙමි
අඩු පාඩු කාගෙත් අතින් සිදු වෙති
එනු මැනවි අවසන් සමා අයදිමි
ඇස් දෙක වගේ මං ඔයා සුරකිමිඋන් තැනම නුබ තාම ඒ විදියමයි
මගේ වචනයකටත් හරිම අවනතයි
රස තැන් සොයා ගියපු මං අසරනයි
කොතනකට පාවෙයිද මට මා සැකයිහැම වැරදි කෙරුවේ මමයි ඉස්සර
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර