Thoranna Hakido Awasan Ne
Others
තෝරන්න හැකිදෝ ආදරේ වැඩියෙන් කව්ද කියා
බෑ රණ්ඩු කරලා දැනගන්න ඒ දේ නම් කිසිදායන්න යනවා නම් විසි කරලා
දුන්නු ආදරයත් අස් කරලා
දින්නේ කව්දැයි ඔබ යලි හිතලා
බලනු මැනවීඅවසන් නෑ ඉවරයි කියලා හිතුවාද
වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ
ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝකාමරයේ හැම අතේ අලවාලා පින්තූර ඔබේ
ගත කෙරුවේ හැම වෙලේ සිහිනයෙනුත් ඔබ තුරුලේයන්න යනවා නම් විසි කරලා
දුන්නු ආදරයත් අස් කරලා
දින්නේ කවුදැයි ඔබ යලි හිතලා
බලනු මැනවීඅවසන් නෑ ඉවරයි කියලා හිතුවාද
වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ
ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝජීවිතයේ වටින දේ පණටත් වැඩිය උඩින් තැබුවේ
හිස් මුදුනේ තැබුව ඒ සෙනෙහස හින්දයි ඇඬුනේයන්න යනවානම් විසි කරලා
දුන්නු ආදරයත් අස් කරලා
දින්නේ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවීඅවසන් නෑ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ
ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ