Thiya Athithaya Ma Laga
Gunadasa Kapuge
තියා අතීතය මා ලඟ පියාඹා ගියාව ද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවීකියා තෙපුල් ගී
ඔබ දුන් හාදු පමණි
ඉතිරි උණේ පැමිණි ඉසව්වේ
ඇවිලෙන සාංකාව විතරද මට
තනි මැකුවේ පාළු කැදැල්ලේහදේ ගැඹුරු ගැබ
ඔබ උන් තැනින් නැගුණ
දුකට වඩා දුකක් නැහැ ලොවේ
ඉකිලෙන වේදනාව විතරද මට
ඉතිරි උණේ මතක කොදෙව්වේ