Thissamaharama Perahare
Ajith Muthukumarana
තිස්සමහාරාම පෙරහැරේ
ඉස්සරහම කස පුපුරන්නේ
ඒ බිදුනු හිතත් කසයක් වාගේ
ඇයි මේ තරම්ම ගිනි අවුලන්නේහේවිසි හඩ ඇහුනාම මගෙ හද
උනු කඳුළු වෙවි වැටුනි පහලට //
මාලඟින් ඉඳන් පෙරහැර බැලුව
ලස්සන පරසතු මල අද කොහෙදතිස්සමහාරාම පෙරහැරේ.....
බොරු කකුල් කාරයොත් පේලි සැදී
බොරු නොකරන බව කීවෙ මට ඔබයි //
පෙරහැරෙ අසිරිය මතකය පාරයි
මගෙ කඳුළු තිස්ස වෙහෙරට බාරයිතිස්සමහාරාම පෙරහැරේ.......