Tharu Wiyanata
Others
තරු වියනට යටින් පිපෙන
සීතල පිනිවලට තෙමෙන
සේපාලිකා මලක සුවද
කවි සිතකට මනරම්
මහපොලොවට දිය නොදුන්න
රලු අහසත් පිනි කදුලත්
අප්පච්චිට සරදම්අරුණලු ගෙනෙන හිරුට
සිතිජය සිබින හිරුට
ලියනා කවි සිතිවිලි මොකටද මන්දා
අප්පච්චිගේ හිත පුච්චන
දුප්පත් අපට උරුම
නියගෙට සෙත් කවි නෑ ලියලාජීවන ගමන සදන
කටු අග මල් පුබුදන
කාටත් දුක නැතිවට මට දුක හින්දා
අප්පච්චිගේ හිත සනසන
මේ ගී මල් හසරැලි
ඉමිහිරි සෙත් කවියක් වේවා