Tharindu Negena Yame

Milton Mallawarachchi

තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක් උනාදෝ 
කෙලෙස වෙන් උනාදෝ 
සැගවී ගියාදෝ සෙනේ...//

කොඳ මල් පිපී රෑ මට ළං වෙලා
ගයනාවු පෙම් ගායනා..//
නෑසිලා ගියාවේ තනිව තනි උනාවේ
හමුවේද සිහිනෙන් රැයේ....

තරිඳු නැගෙන යාමේ...

මේ වේදනාවෝ ඔබටත් දැනී
රතු වේද ඔය නෙත් ඔබේ..//
තැවුල් නිවා දෑසේ පැතුම් පකා අායේ
හමුවෙන්න සසරේ යළී...

තරිඳු නැගෙන යාමේ...