Thani Wennata Mage Lowe
Victor Rathnayaka
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝමායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්‌බර වූ සැනසුම කොහි වේ දෝ