Thahanam Gei Malakin
Idunil Andaramana
තහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට
සමාවෙන්න නොසිතා සිදු වෙච්ච වරදට
ආදරේට සාප නොදී දවස තිස්සෙම
සමාවෙන්න මට ඒ පව නිවා ලන්නටඑකම වරද මගෙන් වෙච්ච මතක් කර කර
හදවත රිදවන්න එපා ඉතින් තව තව
කදුලු පොකුරු මල් රදවා නුවන් දොරකඩ
උහුලන්නට බැරි දඩුවම් එපා මෙච්චරතහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට
සමාවෙන්න නොසිතා සිදු වෙච්ච වරදට....නිදි යහනේ ඈතින් වේදනා විද විද
හිටියා ඇති අමනාපව සොදුර හඩ හඩ
සමාවෙලා වරදට දරුවන්ගෙ නාමෙට
පමා නොවී හිනා වෙන්න හදා ගෙන හිතතහනම් ගෙයි මලකින් මල් සුවද ගත්තට..//