Sumihiri Pane Padamata
Others
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලාසුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලානොකා නොබී ලෝබ කමට වස්තු සොයන්නේ
මැරුනදාට කොෆින් එකේ අපි නිදියන්නේනොකා නොබී ලෝබ කමට වස්තු සොයන්නේ
මැරුනදාට කොෆින් එකේ අපි නිදියන්නේහොදට ජොලි කරපන්
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලාසුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලාසෝඩා නොදා විස්කි බ්රැන්ඩි
ගහපන් මල්ලිසෝඩා නොදා විස්කි බ්රැන්ඩි
ගහපන් මල්ලිකලු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලි
සෝඩා නොදා විස්කි බ්රැන්ඩි
ගහපන් මල්ලි
කලු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලිහොදට ජොලි කරපන්
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලාසුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලාplay the devil with the bottle
freedom in the bar
when you broke dont worry
sell you lovely carplay the devil with the bottle
freedom in the bar
when you broke dont worry
sell you lovely carහොදට ජොලි කරපන්
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලාසුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලාdrink on sunday eat on monday
dance on saturday die on any daydrink on sunday eat on monday
dance on saturday die on any dayහොදට ජොලි කරපන්
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලාසුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලාහොදට ජොලි කරපන්