Sulage Pawee
Udesh Indula
සුළගේ පාවී ආවා ඔබ එවු ඒ ආදරේ
රහසින් සඟවා සුරකින්න මා එවු ඒ ආදරේ
දේදුනු පැහැ රන්සළු ගෙන එන්නම්
ඔබ එන මග නෙත් දල්වා ඉන්නම්
මේ දිවියේ ඔබ හැර මා නෑ පැතුවේ වෙන කිසිවක්
සංසාරේ දිගු ගමනේ ඔබ වෙනුවෙන් මා ඉන්නම් හැමදාදුර ඈත කදුයායේ එන සීත මද සුළගේ
ඔබේ සුවද දැවටි තියේ
හිරිපොද හැඩ වර්ෂාවේ වැහි බිදු වැටෙනා තාලේ
අප හමුවු මතකය මැවේ
ආශාවේ පෙම් රැහැනින් අපි වෙලිලා ආදරේ
උණුහුම් වේ තොල්පෙති මේ හැගුම් වලින් පිරිලා සෑමදාමේ සිත ගංඉවුරේ දේදුනු නිවෙනා යාමේ
සහසක් වු පැතුමන් මැවේ
අඩ අදුරේ විකසිතවී පෙම් හැගුමන් පිදි ඒ
මේ සොදුරු සන්දයා යාමේ
ආශාවේ පෙම් රැහැනින් අපි වෙලිලා ආදරේ
උණුහුම් වේ තොල්පෙති මේ හැගුම් වලින් පිරිලා සෑමදාසුළගේ පාවී ආවා.......