Sulagata Kalin
Jaya Sri
සුළඟට කලින් පාවී ලස්සන මලේ
වස්සානේ නුඹ හින්දා හැඩුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ
නොදැනුනු සුවඳක් මා සෙව්වාසිතුවිලි මනරම් නිල් අහස අරන්
ඔබ මා හමුවේ සැනහේ සරදම්
මල්කෙම් අතරේ සඟවා රහසේ
මගෙ සිත ගැයුවේ නොලියු ගීයක්සමනල සිහිනෙන් එන්නෙද සියොතුන්
අරුණේ ඉගිලී යන්නට ආයෙත්
අපෙ පියවි ලොවේ නැතුවද පහසේ
නටුවේ බරවී රතු රෝස මලක්සුළඟට කලින් .......