Sudu Asu Pita Nagala
Indrani Perera
සුදු අසු පිට නැගලා
මංගල රතේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා ..
මල්සර දෝනි මෙමා...//සිහිනෙන් වගේ මැවිලා පෙනේ
මාගේ හදේ මිහිරක් දැනේ...//
ආලේ ඔබේ.. මටනේ ප්‍රියේ //මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි
බඹරුන් හඬන්නේ මල් හී විඳින්නයි
දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
මන මත් කරන්නේ මල් හී සරාමයි.හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි //උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝනි මෙමා...////