Soduru Dawasaka
Others
සොඳුරු දවසක මුණගැසී
හිනෙහි හිත ගෙන ගියා
දුටුවා පහන් නිම්නයේ
පතුවා අහසෙ තරු ලෙසේ...//මාගේ නොවේදො ඔබ කාට හිමිදො කියා
ඇසුවා ඇසක් ඉගි කර මාගේ
මිහිරෙ තවම මතකදො
කොහෙදො තිබුණේ ආදරෙ
නොසිතූ දවසේ හමුවෙලා
ඉවසා හිදිමි හිතක් වෙනුවෙන් රන්
රහසින් හෙමින් හඩමි මං
සිහිනෙන් ඔබ සොයන්නම්
ආදරෙයි මගේ පණට මංපොදා සදක් වී හිරුට ලන්වී තුරුළු වී
ඇවිද යං මල් හීනයෙ
මගෙදො ඔබ මගෙමදොකොහෙදො .....
මාගෙ නොවේදො ....
කොහෙදො ...