Soduriya Obage
Victor Rathnayaka
සොඳුරිය ඔබගේ උවන මලක් නම්
නිශා කලෙහි ඔබ සෙව් සෙවු බඹරිඳු මා
සොඳුරිය ඔබගේ.....සොඳුරිය ඔබගේ උවන සඳක් නම්
දිවා කලෙහි පුල් කුමුදු මලෙකි මා//
සොඳුරිය ඔබගේ....සොඳුරිය ඔබගේ උවන මිණක් නම්
යොමා බැලුවෙ අහසේ තරු දෙස මා
සොඳුරිය ඔබගේ වියොව දුකක් නම්
සදා දෙනෙත් කඳුළින් සදනුද මා//
සොඳුරිය ඔබගේ....