Siyak Dahasak Awith
Kasun Kalhara
සියක් දහසක් ඇවිත් යන්නැතී
සොදුරියේ අප දෙස බලා
වැවේ දිය කද දන්නවා ඇතී
දියවරේ හැන්ගුනු කතා
දියවරේ හැන්ගුනු කතාඉසුරු කුමටද සදළු තලයක
සැපකී මට මේ පවුර පාමුළ
නුබම පමණයි එකම ගැහැනිය
කළුගලක හද ගැස්ම හදුනන
කළුගලක හද ගැස්ම හදුනනඅනෝරා වැහි ඇදහැලෙන විට
පපුතුරේ උනුහුම රකින ඔබ
පිලිරුවක් වී උන් නිසාමද
නොගියේ මා මෙහි අතරමං කොට
ොගියේ මා මෙහි අතරමං කොටසියක් දහසක් ඇවිත් යන්නැතී
සොදුරියේ අප දෙස බලා
වැවේ දිය කද දන්නවා ඇතී
දියවරේ හැන්ගුනු කතා
දියවරේ හැන්ගුනු කතා
දියවරේ හැන්ගුනු කතා
දියවරේ හැන්ගුනු කතා