Sithath Ekka Yanna
Damith Asanka
සිතත් එක්ක යන්න යං
වන්දනා කරන්න නම්
ඔබේ සුවඳ මගේ හදවතේ
තාම රැඳෙයි හඬ හඬා මෙසේ//සුසුම් වැල් සිනා කැළුම්
පූදිනා සිතුම් පැතුම්
කොතෙක් ඇද්ද මගේ ආදරේ //
ඒත් රංගනාවියේ නොලැබෙනා පෙමක් දිගේ
ඇවිත් හිඳී තනිව මං මෙසේසිතත් එක්ක....
හිරුත් සඳු තරුත් අරන්
ඒවි රෝස මල් ලියන්
අරන් යන්න මගෙන් ආදරේ//
නින්දෙ තනිවෙලා වගේ
ඉන්නේ නෙතු පියා ඔහේ
ඔබෙන් තොරව ලොවක් මට කොහේ
සදා ඔබයි මගේ ආදරේ//සිතත් එක්ක....
ඔබට ආදරෙයි පණ වගේ//