Sirunu Hadawatha Pela
Others
සීරුනු හදවත පෙලා
ආඩම්බර කම් එපා
රෑ අඳුරේ මා දවා
ආගන්තුක කම් එපා
යලි සිහිවේවි රිදවුම් දි දී රෑ පුරා
රෑ හදකම් යලි නෑ..
ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා..
සමුගන්න බෑ හිත නෑ..මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා නෑසී ගියා..ලංවී දැවටී මෑගේ
උන්නා ඒ කාලේ
මතකයි ආදරෙන්
සැනසුනා..මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා නෑසී ගියා.....මං තනියෙන් වාගේ
දැනෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයි
වෙන් වෙලා..මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා නෑසී ගියා..//