Sikuru Tharuwa Reye

Edward Jayakodi

සිකුරැ තරැව රැයේ..//
අඳුර මකන අගේ 
හඳට අහස හිමිවන පෝදා
ලොව හඳටම නතුවෙනවා
තරැවද අමතක වෙනවා 

අහස ඉමෙි තුරැ මුදුනේ මල් හිනැහෙනවා
නොපැතු සැනේ පෙති ඉහිරි බිමට වැටෙනවා 
අහසට පිපි මල් සේ පොලොවට පරමල් හිමිවෙි

සිකුරැ  තරැව රැයේ.....

සඳළු තලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා 
දිළිඳු මගේ හද අරනේ එළිය නිවෙනවා
ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟ⁣වෙි
ඔබ යලි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා

සිකුරැ තරැව රැයේ.....