Shilpa Sodin
Sunil Edirisinha
ශිල්ප සොදින් දැනගන්ට ගිහින් නුඹ
යහතින්දෝ කොලොම්පුරේ
ඉන්න නෙමෙයි මියෙදෙන්න හිතය් මට
නුඹ නැතිහන්දා මං තනියෙන්හැන්දෑ අවරට දැක්ක්ද නංගෝ
තිරුලු වෙලා ඉන්නා ජොඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
එ නුවරට නුඹ කිරි කොඩූනාමල් සුවදත් පෙරදා වාගේ
අද නෑ නොවැ ඇලහිස්මත්තේ
නාමල් සුවදට බඹරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ