Senehasa Puda Ammawarun
Malani Bulathsinhala
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
දහඩිය හෙලා මහ සාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇතිදැඩි කලා අපි සමනල පැටවු වගේඅක්කණ්ඩියේ පොඩි කාලේ පොඩි කමට
කල වරදකට වත් තැලුවේ නැත අපට ...//
සෙනෙහස තිබුණි උතුරා මහ මෙර උසට
පියෙකුගෙ කඳුළු මුතු කැට උනි දරු කමට ....මව්වරු සිටින දරුවන් හට තනි නැතුවා ...//
පියවරු සිටින දරුවන් හට තනි නැතුවා ....//
මව් පියවරුන් ඉර හඳ මෙන් ළඟ හිදුවා
දරුවන් පාන හසරැලි අප හට නැතුවා ...සෙනෙහස පුදා ......