Seethala Midum Kadu Thire
Uresha Ravihari
සීතල මීදුම් කදු තීරේ
ඇතේ ඇතයි මේ
කොවුලන්ගෙ ගී නාදේ
පිනි වැසි මලා වේ මුතු වේලිහිනි ගිරා පේලි සැදී
යායේ සැනකෙලියේ //
ගලන ගගේ රැලි අතරේ
මිහිරිම රහස අදයි ඇසුනේසතුටු සිනා කිකිනි සැලේ
වලා වියන් සෙවනේ//
මල් සුවදේ පෙති විසිරේ
අමුතුම සිහින පිරි ඉතිරේ