Sathiye Niwaduwata Mama Ennam
Shashika Nisansala
සතියේ නිවාඩුවට නුවරට මම එන්නම්
දෙන්නම එකතු වෙලා දලදා වදින්න යන්ඔයාගෙ මවුපියන්‍ට බැහැ අපි වෙන් කරන්න
හීනෙන්වත් මට බෑ වෛරය අවුලුවන්න
අපෙ හාමුදුරුවනේ අවංක සිත් දෙස බලන්න
එක් තැන් වෙන තුරාම නපුරක් එපා දෙන්නඋනුසුම් පණිවිඩයක් තැපැල්පතින් මට ලැබුනා
කදුලැල් ඇස් දෙකටත් නොදැනිම බිම වැටුනා
කොහොමද හදාගන්නේ හිත පෙම් බැදුන නිසා
වැට කොටු බිදගමු සෙනෙහස සසර පුරා