Sansara Puruddada Me
Amal Perera
සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැතිසොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැතිතුන් හිතකින් වත් නොසිතූ
එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන් වූ පරිදී
හමුවීම අහම්බයකිහිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැතී
සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ