Sande Walawan Paa Unawe
Clarance Wijewardana
සැන්දෑ වලාවන් පා වුනාවේ
වැල්‍ලේ මා තනි වු වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ
සිතහි නම් සැකයක් ඇතේ..මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..ජීවේ වෙරළින් ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..