Sande Oba Aida
Rookantha Gunathilaka
සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලාඔබ තරු වටකර
හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන
වැලපෙන මා හට
ඔබගේ කිමද පලේසඳේ ඔබ…
සඳ දෙස බල බල
මා පැතු පැතුමන්
මෙතෙකැයිකියන බෑ..
හිරු මා දැව්වත්
මා ලද උණුසුම
අමතක කරන්න බෑ