Sanda Se Dawasaka
Chamara Weerasinghe
සඳසේ දවසක ඔබ බැසයාවී
කළුවර අහසට දුක තියලා
හමුවුන තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැනහිතලාවළාකුලකි ඔබ මලානිකව ගිය
හිස් අහසේ සරනා
දරාගනිමි දුක කාට කියන්නද
ඔබ අන්සතු වූදා
ඔබ අන්සතු වූදාසලාන මුවරද ගලාන යන සඳ
මද සුළඟේ දැවටී
බලාහිඳිනු මිසකුමක් කරන්නද
ඔබ අන්සතු මලකී
ඔබ අන්සතු මලකී