Sanda Oona
Kasun Kalhara
සඳ ඕනා
නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා
උරා මල් පෙති ඇති රූ හිත මට ඕනාඅර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑමාෂා සොයා තාමත් නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලාදේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ
තාමත් කාගෙද නෑ
ඒ මුහුණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ
කිඳුරන් වාගෙම නෑනවතාලා හිත විමසාලා තරු ඉඟි පානා ඈ මට ඕනා
ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලාඈ නේනා රෑ ඕනා නෑ
තාමත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ
තාමත් ඈ ළඟ නෑකොඳුරාලා රහසින් කීවා තව ලං වීලා සිප ගන්නෝනා
ඈ කොදුරාලා රහසින් කීවා තව ලං වීලාමාෂා
වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ
වෙනදා මෙන් ඔය නෙතඟන සැලුනේ නෑඅහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ
රෑ අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑමාෂා සොයා සියොතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා