Samanaliya Manaloliya
Athma Liyanage
සමනලියා මනලොලියා
සු කුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පලදලා
සද නැගෙනා වේලාවේ කොහෙට වුණේසුරූපී....කුමරි....සිනාසී...
පාන ඔමරි ලතාවේ...
රෑයාමේ ප්‍රේමේ ගී
මිමිනෙනවා
යහනාවේ පාලු මගහරවාලා...පිනාලු සරාගී
හිනාවේ ගීය හිත බැන්දුනාදෝ
රෑයාමේ ප්‍රේමේ ගී
මිමිනෙනවා...
යහනාවේ පාලු මගහරවාලා...