Sagara Tharanga Sudu
Jagath Wickramasinha
සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ
ආ..දරේ ගීතයයිමහ සමුදුරින් එහා මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන් සිලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ..
ආ..දරේ ගීතයයිසිත ඉඟියකින් සැලේ ගිනියම් දිගන්තයේ
බොල් පිනි සුලං දැලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ..
ආ..දරේ ගීතයයි