Sadi Ran Abaranin

Milton Mallawarachchi

සැදී රන් අභරනින්
රිදී සලු පිලි දරා
නැගී රිය පෙරහැරින්
පැතූ පෙම් ලොව දවා..

මනාලිය වී ලදේ
ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි
මගේ දිවි ඇතිතුරා....

අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්
යලිදු අපි දිවිතුරා
නො⁣එන බව යලි දනිම් //

ඔ⁣බෙන් ලද සැනෙහසේ
සුවය නිති විදින්නම්
සසරෙ මතු බවෙක හෝ
සුරත ඔබෙ පතන්නම් //