Saden Eha Kadu
Milton Mallawarachchi
සඳෙන් එහා කදු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුශාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනී වූ ඒ කුඩා පැලේමා ඒ අතීතේ මේ මාවතේ
රෑ පාලු සීතේ ලා මීදුමේ
තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ
නොසිතූ ලෙසේ ඈ මා හමුවුනේදෑතේ වෙලීලා මා හා බැදී
දෑසේ කතාවේ යාවී රැදී
තනිකම නිවා දිවියේ පාලු යාමේ
පසුදා උදේ ඈ වෙන් වී ගියේ