Sade Oba Ayida Me
Rookantha Gunathilaka
සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ... දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගේ කිමද පලේසඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේසඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකැයි කියන බෑ
හිරු මා දැව්වත් මා ලද උණුසුම
අමතක කරන්න බෑසඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා…