Sadasawi Haduwata Tharu
Uresha Ravihari
සදසාවි හැඩුවාට තරු නෑ රැයේ
කලු පාට වැහි මීදුමේ
දේදුන්න වී පායන්නකෝ
හැමදාම සිත ගාව ඔබෙ ආදරේ..//පෙම් මාලිගේ පෙම් අප්සරා
හඩවන්නෙ ඇයි සිහිනෙන් පවා..//
පිලිගන්න මගෙ ආදරෙ
පවසන්න ඔබෙ ආදරේසදසාවි....
සදපාන සේ ඔබ ලං උනා
තරු රෑන සේ මා පෙම් කලා
සුවදයි මලයි වාගෙනේ
ඔබගෙයි මගෙයි ආදරේසදසාවි....