Sada Sangi Gihindo

Others

සඳ සැංගී ගිහින්දෝ 
තාරුකා නිල් එලි නිවීයාවී
ඒත් හෙට ඒවි හිරු ඒවී
වලාකුළු දීප්තිමත් වේවී
පුනරාලෝකයෙන් ඉපදී යලී
අපගේ පෙම් පරාදීසයේ

ලංව ඉමු ආයෙ අපි වෙන්නොවී 
අකීකරු දෛවයෝගේ
නසාදෝ ධර්මතාවෝ

ජීවිතයේ වසන්තේ 
රෝස යායෙ පහන් දැල්වේදෝ 
රිදී නිල් බින්ද වරුසාවේ
නියං සැදුල්ද මනසේ

ඔබ මාකාලයේ වල්මත් වී
ඒ නිල් පුෂ්ප උද්‍යානයේ
අන්න ඇසුනාද මංගල්‍යය ගී
සිනාසී ඇයි හඬන්නේ
අපේ දෛවයයි මේ