Sada Laga Tharu
Manjula Pushpakumara
සද ලග තරු ලග සිත රැදුනා
මුතු ලග සිනහවේ රැසි වැටුනා
අහසත් වගේ පෙනෙනා
තරුවක් සිතේ තිබුනාතනිකම සිත යට ඉකි ගසනා
හෙමිහිට හැමවිට නුඹ පැතුවා
කෙළිලොල් නුවන් මවනා
නොඉදුල් සිතුම් පිරුනාදෙව්සිරියෙන් වැඩ සිටියේ
මා සිත නුඹට බැදී
හද කුටියේ සීගිරියේ
ගීයට කුරුටු ගැසූනුඹ මාගේ හද අරගන්
ලග පාත ඉද හිනහෙන්
පුර පෝය සද විලසින්
සිත් යාය මත පායන්සිත් පතුලේ දිය සුලියේ
සිතිවිලි නුඹට රිසි
ආල රැයේ සිහින පිපේ
හීලෑ නොමැති සිතේඔය දෑස කවි දහසක්
මුතු සිහින මල් යායක්
තොල් සිඹින තප්පරයක්
රතු රෝස අක්කරයක්