Sada Kumariyak
Prince Udaya Priyantha
සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ ගී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවාපැලේ පහන දැල් නොවේ
මාස පෝයදා වගේ
ගම්මානෙම මට එරෙහි වෙලා
මන් තනියෙ... කළුවරයේ
වේදනා.... තුරුල්ලේ
මා ගයනා ගීතයේ
සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ ගී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවාපැලේ පහන දැල් නොවේ
මාස පෝයදා වගේ
ගම්මානෙම මට එරෙහි වෙලා
මන් තනියෙ... කළුවරයේ
වේදනා.... තුරුල්ලේ
මා ගයනා ගීතයේ