Sabaragamuwe Wassa
Others
සබරගමුවේ වැස්ස
හවස් වරුවේ ඇවිත්....
සුදු පාට පිච්ච පෙති...
දොවනවා....සීත හිමයෙන් ගලන....
සබරගමුවේ අදුර....
හැමදාමත් මගේ හිතේ තියෙනවා....//සමන් දෙවියෝ වඩින...
දෑසමන් මල් සුවද....
සුළං රැල්ලක එතී හමනවා....ලොවේ කිසියම් තැනක....
නුඹ හොඳින් ඉන්න බව....
ඒ සුවද වගේ මට දැනෙනවා....//මුවැත්තියේ නුඹ නැතත්....
නුඹේ තිත් තිත් ගවුම...
මතක මිරිගුව මැදින් පෙනෙනවා....මිරිගුවට පෙම් කරන...
තවත් තනිකඩ මුවෙක්...
සබරගමුවේ ගමක ඉදන්....
හඩනවා....
සබරගමුවේ ගමක තවම ඉන්නවා......//