Rosa Malak Wagei
Others
රෝස මලක් වගෙයි ඔබෙ ආදර සුදු මුහුණ
දුටුවාම සිතට මැවෙන්නෙ මට සුදු නෙළුම
කවදාවත් අමතක නොවෙනා ලෙසට
පෙම් කෙරුවා මා ඔබ හට සැම විටමසිහින මවාලා ඔබගේ ගැනම මම
ආදරයක් දැනිලා ඔබ දැකපු දින
දුටුව විටම ඔබගේ නිල්වන් දෙනෙත
ආදරෙයි කියා කියන්න සිතුනි මටහැමදාමත් හිතා මතා ඔබේ ගැන
ආදරයෙන් මා ඔබ හට පිදූ පෙම
සිත රිදවා මා හැරදා ගිය විටක
දරාගන්න බැරි වෙයි මට දැනෙනෙ දුක