Ridena Noriddena
Sanka Dineth
රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
කියඹු ලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
නේන්නෙ දෙව්ලිය පපුවේ හුස්ම තියාමා ඇවිලිලා ඇ නිවෙනවා
ඇ ඇවිලිලා මා නිවෙනවා...උනුසුම් දෙතොලේ හැඟුමන් කිතිකවලා
සඳ නැති රෑ තරු සියොලඟ කතා කලා
අත අත නෑරම නොනිදා පහන් කලා
නිදි නැති නදියක උනුහුම ඉපැද්දුනාමා ඇවිලිලා ඇ නිවෙනවා
ඇ ඇවිලිලා මා නිවෙනවා...උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිලිලා....මා නිවෙනවා...ඇ නිවෙනවා...
ඈ නිවෙනවා...මා නිවෙනවා...