Regena Yanna Me Suba Pathum
Others
රැගෙන යන්න මේ සුබ පැතුම්
මට සමා වී ඔයා
දෛවයත් නපූරු වීලා
අපි අපෙන් වෙන්කලා
කදුලු දුන්නු මතකයන්
හිර කරන් පපූ තුරේ
තනි වෙලා මියෑදුනත් වෙන කෙනෙක් නෑ මගේ හිතේඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා
අහිමි වූ ඔයා යලී හිමි වෙන්න කියා
ඇස් පියවෙන්න මාගෙ මොහොතක් හෝ තියා
දැක ගන්න ලැබුණොත් ඇතී මට ඔයාජීවිතේ හෙට දිනේ මාගෙ නොවුනත්
ඔයා
ඇත්තමයි මටත් දැන් මං පවා නැතී වෙලා...//
තරහ වී යාලූ වී දින ගෙවූ ආදරේ
හිමි නැතත් මට වටී ඇස් පියවෙන තුරාඉල්ල සිටින්නේ දෙවියන්ගෙන් පවා
අහිමි වූ ඔයා යලී හිමි වෙන්න කියා
ඇස් පියවෙන්න මාගෙ මොහොතක්
හෝ තියා
දැකගන්න ලැබුණොත් ඇතී මට ඔයාපූජාසනේ ඔබ තියා පිදු ආදරේ
ආගමක් වගේමයි ඒතරම් උතුම් වේ...//
එහෙව් වූ ආදරේ වටිනා කමක් නොතියා
මේවගෙ අවසානයක් පැතුවේ නෑ සදාඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා
අහිමි වූ ඔයා යලී හිමි වෙන්න කියා
ඇස් පියවෙන්න මාගෙ මොහොතක් හෝ තියා
දැක ගන්න ලැබුනොත් අතී මට ඔයා...